YouTube Premium සේවාව 2023න් පස්සේ පළවෙනි වතාවට මිල ගණන් වැඩි කරනවා. දැන් මාසිකව $15.99ක් ගෙවන්න වෙනවා (රුපියල් වලින් ගණනය කරලා බලන්නකෝ). YouTube Premium Lite එකත් $8.99 දක්වා වැඩි වෙලා තියෙනවා, පවුලේ අය වෙනුවෙන් තියෙන පැකේජ් එකට දැන් $26.99ක් ගෙවන්න වෙනවා. YouTube එක දැන් ගොඩක් ලොකු තැනකට ඇවිල්ලා තියෙන නිසා මේක කරන්න ඇති.
📰 Source: Read More

Discussion & Feedback