ඔන්න ඉතින් YouTube එකෙන් අලුත් වැඩක් කරනවලු. සජීවීව යන වීඩියෝ බලනකොට, ගොඩක් අය ඒක දිහා බලන් ඉන්න වෙලාවට දැන්වීම් පෙන්නන එක නවත්තන්න යනවා කියලයි ආරංචි. දැන්වීම් නැතුව වීඩියෝ බලන්න YouTube Premium ගන්නම ඕනෙ කියන එක තමයි මෙතෙක් තිබුණේ.
📰 Source: Read More

Discussion & Feedback