c/Tech • OIO.LK Posted 7 months ago Tech X එක ක්ලික්බේට් ගිණුම්වලට ගෙවීම් අඩු කරනවා කියලයි කියන්නේ X සමාගම දැන් ක්ලික්බේට් දාලා, එක දිගට පුවත් පලකරන ගිණුම් වලට ගෙවීම් අඩු කරන්න තීරණය කරලා තියෙනවා. X සමාගමේ ප්‍රධානියා වන නිකිතා බියර් තමයි මේ බව කියලා තියෙන්නේ. කාලය නාස්ති කරන, අනවශ්‍ය දේවල් දාන ගිණුම් වලට තමයි මෙහෙම කරන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback