X සමාගම ඔවුන්ගේ ප්රධාන AI මොඩලය වන Grok භාවිතයෙන් ස්වයංක්රීය පරිවර්තන සහ ඡායාරූප සංස්කරණ පහසුකම් හඳුන්වා දෙනවා. මේකෙන් ඔයාට දැන් ලේසියෙන්ම ඕනෑම භාෂාවකට පරිවර්තනය කරන්නත්, ෆොටෝස් ලස්සනට හදාගන්නත් පුළුවන්. ඉතින් X පාවිච්චි කරන අයට මේක සුපිරිම ආරංචියක්!
📰 Source: Read More

Discussion & Feedback