මේකත් එක්ක WhatsApp එකෙන් ඔයාට තව ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න යනවා. Memory එක බේරගන්න පුළුවන් විදියට හදලා තියෙනවා වගේම Meta AI පාවිච්චි කරලා Photo ටිකක් ලස්සන කරගන්නත් පුළුවන්. ඉතින් WhatsApp පාවිච්චි කරන අයට මේක සුපිරිම ආරංචියක් නේද?
📰 Source: Read More

Discussion & Feedback