Hacktivists කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ඩිස්ට්රිබියුටඩ් ඩෙනයල්-ඔෆ්-සර්විස් (DDoS) ප්රහාරයක් නිසා Ubuntu සහ Canonical වෙබ් අඩවි කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේක නිසා පරිශීලකයන්ට ඔවුන්ගේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය (Operating System) යාවත්කාලීන කරගැනීමටත් නොහැකි වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback