TikTok සමාගම කියන විදියට කෙලින්ම මැසේජ් වලට Encryption දැම්මොත් පරිශීලකයන්ගේ ආරක්ෂාවට ප්රශ්න ඇතිවෙනවලු. ඒක නිසා TikTok එකෙන් ඒ ගැන දැන්ම පියවරක් ගන්න අදහසක් නැහැ කියලයි ආරංචි. ඉතින් ඔයාලා TikTok පාවිච්චි කරනවනම් පරිස්සමෙන් ඉන්න ඕනෙ.
📰 Source: Read More

Discussion & Feedback