කැනඩාව සහභාගී වූ T20 ලෝක කුසලාන තරගයකදී සිදුවූ දූෂණයක් පිළිබඳව ICCය විසින් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. අලුතින් විකාශය වුන වාර්තා චිත්රපටයක, කැනඩා කණ්ඩායමේ නායක ඩිල්ප්රීට් බජ්වා විසින් නවසීලන්තයට එරෙහිව ක්රීඩා කළ තරගයකදී, දූෂණ සිදුවී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback