ඉතාලි කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩිකාවක් විසින් එල්ල කරන ලද චෝදනාවලට අනුව, ටී 20 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ඉතාලි ක්රිකට් ක්රීඩාව දැඩි කතාබහට ලක්වෙලා. මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ කාන්තා ක්රිකට් සම්බන්ධීකාරක ප්රභාත් ඒකනැළිගොඩටයි.
📰 Source: Read More

Discussion & Feedback