Suno කියන කෘතිම බුද්ධි සංගීතය හදන එකෙන් දැන් මිලියන ගානක් සල්ලි හොයනවා. මේකෙන් ඕන කෙනෙකුට තමන්ගේ අදහස් අනුව සින්දු හදන්න පුළුවන්. සංගීතය ගැන ලොකු දැනුමක් නැතත්, පොඩි effort එකකින් ලස්සන සින්දුවක් හදාගන්න පුළුවන් කියන්නේ නියමයි නේද?
📰 Source: Read More

Discussion & Feedback