Stripe සහ PayPal Ventures වැනි දැවැන්ත ආයෝජන සමාගම් Xflow කියන ඉන්දියානු සමාගමට ඩොලර් මිලියන 16.6ක මුදලක් ආයෝජනය කරලා තියෙනවා. මේකෙන් පස්සේ Xflow සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 85ක් වෙනවා. Xflow සමාගම හරහා ව්යාපාරික ගෙවීම් පහසු කිරීම තමයි මේ ආයෝජනයේ අරමුණ වෙලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback