Spotify සහ Liquid Death කියන සමාගම් දෙක එකතුවෙලා මේ අවුරුද්දේ තියෙන පිස්සුම product එකක් එළිදැක්වුවා. ඒ තමයි urn එකක් වගේ හැඩයක් තියෙන ස්පීකරයක්. මේක ඇත්තටම කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක්. දැන් ඉතින් බලමුකෝ මේක කොහොම තියෙයිද කියලා!
📰 Source: Read More

Discussion & Feedback