එලොන් මස්ක්ගේ අභ්‍යවකාශ සමාගමක් වන SpaceX ආයතනය, තමන්ගේ AI සමාගම වන xAI සමඟ එක්වී ටෙක්සාස් ප්‍රාන්තයේ චිප් නිපදවන කර්මාන්ත ශාලාවක් හදන්න සැලසුම් කරනවා. මේකෙ මුලික වියදම ඩොලර් බිලියන 55ක් විතර වෙනවා කියලයි ආරංචි වෙන්නේ. කර්මාන්ත ශාලාව හදන්න Grimes County එකට ලියකියවිලි ඉදිරිපත් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback