ජපානයේ තියෙන SoftBank සමාගමට, Wall Street එකේ ලොකුම ආයෝජන සමාගම් දෙකක් වන JPMorgan සහ Goldman Sachs ආයතන ඩොලර් බිලියන 40ක ණය මුදලක් දීලා තියෙනවා. මේක අවුරුද්දක කාලයකටයි දීලා තියෙන්නේ. මේකෙන් පේන්නේ OpenAI සමාගම 2026 වෙනකොට කොටස් වෙළෙඳපොළට (IPO) එන්න ඉඩ තියෙනවා කියලයි.
📰 Source: Read More

Discussion & Feedback