සෙනසුරාදා රාත්රියේ විකාශය වන ‘SNL’ වැඩසටහනේ ‘Weekend Update’ කොටසේදී, ටකර් කාල්සන්ගේ චරිතය නිරූපණය කරමින් ජෙරමි කල්හේන් විසින් සිදුකළ විකට රංගනයක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා. පසුගිය Met Gala උත්සවය පිළිබඳව ටකර් කාල්සන් දැක්වූ අදහස් ඇසුරින් මෙම විකට රංගනය ගොඩනැගී තිබුනා.
📰 Source: Read More

Discussion & Feedback