Scream 7 චිත්රපටියේ දී Ghostface වෙස් මුහුණ දාගෙන ඉන්නේ කවුද කියන එක දැන් එළිදරව් වෙලා. මේකේ ඝාතකයා විදිහට තෝරගත්ත එක ගැන නළුවා හරිම සතුටින් හිටියා කියලා ආරංචියි. සිඩ්නි ප්රෙස්කොට්ගේ චරිතයත් එක්ක නීව් කැම්බල් නැවතත් මේකෙදි එකතු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback