Scream චිත්රපට මාලාවේ අටවෙනි චිත්රපටය සඳහා තිර රචනය ලියන්නේ Lilla සහ Nora Zuckerman කියන සහෝදරියන් දෙන්නා. මේක Spyglass ආයතනය විසින් නිෂ්පාදනය කරනවා. මේ Zuckerman සහෝදරියන් මීට කලින් Poker Face කියන ජනප්රිය ටෙලිනාට්යයේ වැඩ කරලා තියෙනවා වගේම, Agents of S.H.I.E.L.D., Suits, Fringe සහ Prodigal Son වැනි ජනප්රිය කතා මාලාවලත් රචකයන් සහ විධායක නිෂ්පාදකවරුන් ලෙසත් කටයුතු කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback