රාජස්ථාන් රෝයල්ස් (RR) කණ්ඩායමේ කළමනාකරු භින්දර් ක්රීඩා පිටියේදී ජංගම දුරකථනයක් භාවිතා කරන අයුරු කැමරාවක සටහන් වී තිබෙනවා. ඒ අනුව ක්රීඩකයන්ගේ සහ තරඟ නිලධාරීන්ගේ ප්රදේශයේදී ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති නීතිය ඔහු කඩ කර ඇතැයි ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නිලධාරියෙක් පවසා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback