RCB ක්රිකට් කණ්ඩායම ඩොලර් බිලියන 1.78 කට විකුණලා කියලා ආරංචි වුණා. මේක අරන් තියෙන්නේ Aditya Birla Group එකයි, Times of India එකයි එකතු වෙලා හදාගත්ත කණ්ඩායමක්. කලින් RCB අයිතිව තිබුණේ USL සමාගමට, දැන් ඉතින් RCB කණ්ඩායම් දෙකම අලුත් කණ්ඩායමට අයිති වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback