Royal Challengers Bangalore (RCB) ක්රිකට් කණ්ඩායම ඩොලර් බිලියන 1.78 කට විකුණලා තියෙනවා. මේක ගත්තේ Aditya Birla Group එකයි, Times of India එකයි එකතු වෙච්ච කණ්ඩායමක්. ඒ කියන්නේ, පිරිමි සහ ගැහැණු කණ්ඩායම් දෙකම දැන් අයිති වෙන්නේ ඒ අලුත් කණ්ඩායමට.
📰 Source: Read More

Discussion & Feedback