QR කෝඩ් ක්රමය යටතේ ඉන්ධන ලබා දෙන වාහන 7ක කාණ්ඩයකට සෙනසුරාදා රාත්රියේ සිට ඉන්ධන දීමනා වැඩි කරලා තියෙනවා. මේක දැනුම් දුන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින්. මේ නිසා වාහන හිමිකරුවන්ට දැන් QR කෝඩ් එක හරහා කලින්ට වඩා ඉන්ධන ප්රමාණයක් ගන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback