Pulp Fiction චිත්රපටයේ N-වචනය නිතර භාවිතා කිරීම ගැන නිළි Rosanna Arquette කරපු විවේචනයට Quentin Tarantinoගෙන් පිලිතුරක් ලැබිලා. Arquette චිත්රපටයේ වැඩ කරලා සල්ලි අරන් දැන් චිත්රපටය ගැන මෙහෙම කතා කරන එක ගැන Tarantino දැඩි ලෙස අකමැත්ත පල කරලා තියෙනවා. මාධ්ය හරහා ලැබෙන ප්රසිද්ධිය වටිනවාද කියලා Tarantino අහනවා.
📰 Source: Read More

Discussion & Feedback