Pinterest සමාගමේ ප්‍රධානියා සමාජ මාධ්‍ය භාවිතය, දුම්කොළ සහ මත්පැන් වලට සමාන කරලා තියෙනවා. ඔහු කියන්නේ පොඩි ළමයින්ව මේවගෙන් ආරක්ෂා කරන්න ඕන කියලා. ඒ වගේම සමාජ මාධ්‍ය නිසා ළමයින්ට වෙන හානිවලින් බේරගන්න ඕන නිසා, අවුරුදු 16ට අඩු අයට ඒවා පාවිච්චි කරන්න තහනම් කරන්න ඕන කියලා ඔහුගේ අදහස වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback