පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීමට නම් අද තරගය ජයග්රහණය කළ යුතුයි. ඒ සඳහා ඔවුන් මාර්කෝ ජැන්සන් සහ විජේකුමාර් වෛශාක්ව කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. අනෙක් අතට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ආර්ජුන් තෙන්ඩුල්කාර් සිය මංගල තරගයට පිවිසෙනවා.
📰 Source: Read More

Discussion & Feedback