Starz නාලිකාවේ ‘Outlander’ කතාමාලාවේ අටවෙනි සහ අවසන් කතා සමයේ පළමු සතිය තුළදී මිලියන තුනකට ආසන්න ප්රේක්ෂක පිරිසක් නරඹා තිබෙනවා. මේක වසර හතරක් ඇතුළත කතාමාලාවකට ලැබුණු ඉහළම ප්රේක්ෂක ප්රතිචාරය ලෙසයි සැලකෙන්නේ. ඩයනා ගැබල්ඩන්ගේ ජනප්රිය පොත් ඇසුරෙන් නිර්මාණය වූ මේ කතාමාලාවේ තවත් කථාංග සිකුරාදා දිනවල විකාශය වීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback