Oscar සම්මානය දිනූ ‘The Candidate’ (1972) චිත්රපටයේ තිර රචක ජෙරමි ලාර්නර් මහතා 88 වියේදී මියගොස් තිබෙනවා. ඔහුගේ පුත් ජෙසී ලාර්නර් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ පෙබරවාරි 24 වැනිදා කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි හෙද නිවාසයකදී පියා මියගිය බවයි. ඔහු ජනවාරි මාසයේදී පිළිකාවක් බවට හඳුනාගෙන තිබූ අතර 2013 සිට පාකින්සන් රෝගයෙන් පෙළුණා.
📰 Source: Read More

Discussion & Feedback