කැනඩාවේ, ටම්බ්ලර් රිජ් ප්රදේශයේ ජනතාවට ලිපියක් යවමින් OpenAI ආයතනයේ ප්රධාන විධායක නිලධාරී, සෑම් ඇල්ට්මන් පවසා තිබෙන්නේ, මෑතකදී සිදුවූ මහා වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු පිළිබඳව නීතිය ක්රියාත්මක කරන ආයතන දැනුවත් කිරීමට අපොහොසත් වීම ගැන ‘සමාව ඉල්ලන’ බවයි. ඔහු කියා සිටියේ තමන් මේ ගැන ‘ඉතාමත් කනගාටු වන’ බවයි.
📰 Source: Read More

Discussion & Feedback