කෘතිම බුද්ධියෙන් වීඩියෝ හදන සෝරා ඇප් එක නවත්වන බව OpenAI ආයතනය නිවේදනය කරලා තියෙනවා. මේක මාධ්‍ය ක්ෂේත්රය පුදුමයට පත් කරමින් පටන් අරන් හරියටම අවුරුදු දෙකක්වත් යන්න කලින් තමයි මේ තීරණය අරන් තියෙන්නේ. ඩිස්නි එක්ක තිබ්බ සහයෝගීතාවත් දැන් ඉවරයි.
📰 Source: Read More

Discussion & Feedback