Netflix ආයතනය විසින් ‘The Four Seasons’ කතා මාලාවේ දෙවන කොටස මැයි මස 28 වෙනිදා විකාශය කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. ඒ වගේම මේ කතා මාලාවේ ඡායාරූප කිහිපයක්ද නිකුත් කරලා තියෙනවා. ටීනා ෆේ, විල් ෆෝර්ටේ, සහ කෝල්මන් ඩොමින්ගෝ වැනි නළු නිළියන් මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback