Netflix ආයතනයේ 2024 වසරේ ජනප්රියම චිත්රපටයක් වූ ‘Under Paris’ චිත්රපටයේ දෙවන කොටස වන ‘Under Paris 2’ හි රූගත කිරීම් ප්රංශයේ දකුණු ප්රදේශයේදී ආරම්භ කරලා තියෙනවා. මේක අධ්යක්ෂණය කරන්නේ ඇලෙක්සැන්ඩර් අජා විසින්. මුල් චිත්රපටය නෙට්ෆ්ලික්ස් වේදිකාවේ වැඩිම පිරිසක් නැරඹූ ඉංග්රීසි නොවන චිත්රපට අතරින් දෙවැනියා විදිහට වාර්තා තියලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback