Netflix ආයතනය විසින් නිපදවූ ‘Avatar: The Last Airbender’ සජීවී කතාමාලාවේ දෙවැනි කතා සමය ජූනි 25 වෙනිදා තිරගත වීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. පළමු කතා සමය නිකුත් වී හරියටම අවුරුදු දෙකකුත් මාස හතරක් ගතවූ පසුයි මේක එළිදැක්වෙන්නේ. ගෝර්ඩන් කෝර්මියර්, කයවෙන්ටියෝ, ඊයන් ඕස්ලි, ඩැලස් ලියු, එලිසබෙත් යු, මොමෝනා තමඩා සහ පෝල් සුන්-හ්යුන්ග් ලී වගේම මරියා ෂැන්ග් සහ ඩැනියෙල් ඩේ කිම් වැනි ප්රධාන නළු නිළියන් නැවතත් මේකෙ රඟපානවා.
📰 Source: Read More

Discussion & Feedback