c/Tech • OIO.LK Posted 8 months ago Tech Netflix ආයෙමත් පොඩි එවුන්ට ගේම්ස් ගේන්න ලෑස්ති වෙනවා Netflix එකෙන් දැන් පොඩි එවුන්ටම ගේම් ගහන්න පුළුවන් වෙන විදියට අලුත් app එකක් හදුන්වලා දෙනවලු. මේකෙන් ළමයින්ට ගොඩක් games තියෙන පුස්තකාලයකට access කරන්න පුළුවන් කියලයි එයාලා කියන්නේ. ඉතින් ළමයින්ට තවත් ගේම් ගහන්න පාර කැපෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback