Netflix ආයතනය විසින් එක්සත් රාජධානියේ සජීවී වැඩසටහන් සඳහාම වෙන්වූ කණ්ඩායමක් පිහිටුවා තිබෙනවා. මේකෙ අරමුණ වෙන්නේ සජීවී ප්රසංග සහ වෙනත් විනෝදාත්මක වැඩසටහන් ප්රවර්ධනය කිරීමයි. ‘The Masked Singer UK’ වැනි වැඩසටහන් වල ප්රධානියා ලෙස කටයුතු කල නිලධාරියෙක් මේ කණ්ඩායමට එකතු වී ඇති බවට ආරංචි ලැබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback