මේක බයිබල් කතාවක් නෙවෙයි. ‘Mother Mary’ කියන්නේ ලොකුම පොප් තරුවකගෙ ජීවිතය ගැන කියවෙන චිත්රපටයක්. Anne Hathaway සහ Michaela Coel රංගනයෙන් දායක වෙන මේකෙදි, Beyonce, Taylor Swift, සහ Lady Gaga වගේ අයගෙන් ආභාෂය ලැබූ චරිතයක් ආගමික වශයෙන් පිබිදෙන විදිහ තමයි පෙන්නන්නේ. විශේෂයෙන්ම මේක Madonna ට කරන උපහාරයක්.
📰 Source: Read More

Discussion & Feedback