Minecraft සෙල්ලමේ ඉන්න ජනප්රියම කෙනෙක් වන TommyInnit, Sony ආයතනයේ අලුත්ම Digital වැඩසටහනකට එකතු වෙනවා. මේකෙදි එයා Stephen Fry වගේ ප්රසිද්ධ පුද්ගලයින් එක්ක එකතු වෙලා ‘100 Questions with Tom Simons’ නමින් වැඩසටහනක් කරනවා. Tom Simons කියන්නෙ TommyInnit ගෙ ඇත්ත නමයි. මෙහිදී ඔහුට ප්රශ්න 100කට පිළිතුරු දෙන්න තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback