මේ දවස්වල ‘Michael’ ජැක්සන්ගේ චරිතාපදානය පදනම් කරගෙන හදන චිත්රපටිය ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා. ලයන්ස්ගේට් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්රපටිය ඇමරිකාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඩොලර් මිලියන 95ක් පමණ මුලික ආදායමක් ලබාගෙන තියෙනවා. ලෝකයේ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 206 ඉක්මවනු ඇතැයි වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback