‘Michael’ චිත්රපටිය අද ලෝක වටා ඩොලර් මිලියන 300 සීමාව පසුකරලා තියෙනවා. ඒකත් එක්කම, ඔස්කාර් සම්මාන 8ක් ගත්ත ‘Elvis’ චිත්රපටිය අභිබවා යමින්, මේක දැන් හැමකාලෙකම තිරගත වූ සංගීතමය චරිතාපදාන චිත්රපටි අතරින් දෙවෙනි තැනට ඇවිත්. පළවෙනි තැන තියෙන්නේ ‘Bohemian Rhapsody’ චිත්රපටිය. ‘Michael’ චිත්රපටියෙත් නිෂ්පාදකවරයා වන Graham King තමයි ‘Bohemian Rhapsody’ චිත්රපටියත් නිෂ්පාදනය කරලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback