Meta සමාගම 8,000ක පමණ සේවක පිරිසක් නැවත සේවයෙන් ඉවත් කිරීමට තීරණය කරලා. මේක ගොඩක් කාලෙක ඉඳන් සේවකයන් බලාගෙන හිටපු දෙයක්. කෘතිම බුද්ධිය (AI) පැත්තෙ වියදම් ඉහළ යෑමත් එක්ක තමයි මේ තීරණය අරන් තියෙන්නෙ. 2023න් පස්සෙ සමාගම කරන ලොකුම සේවක කප්පාදුව මේකයි.
📰 Source: Read More

Discussion & Feedback