Malcolm in the Middle ටෙලිනාට්යය ආයෙත් පටන් ගන්න හදනකොට ඩූවීගේ චරිතය කරපු එරික් පර් සලිවන්ව ආයෙත් රඟපාන්න ගොඩක් සල්ලි අරන් ගිහින්. ඒත් ඌ හාර්වඩ් එකේ සාහිත්යය පාඩම් කරන එක නවත්තලා රඟපාන්න ආවෙ නැහැ. ජේන් කැච්මරෙක් කියන විදියට නම් ඩූවීට ආයෙත් එන්න ඕනෙ වුණේ නැහැ.
📰 Source: Read More

Discussion & Feedback