c/Local News • OIO.LK Posted 5 months ago Local News LTTE ප්‍රවර්ධනයට ඉඩක් නෑ, යුද වීරයන් සිහි කිරීමට අවසර රජය LTTE ප්‍රවර්ධනය කරන කිසිදු ක්‍රියාකාරකමකට ඉඩ නොදෙන බව පොලිස් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආචාර්ය අනන්ද විජේපාල පැවසීය. කෙසේ වෙතත්, යුද්ධයේදී මියගිය අය සිහි කිරීමේ උත්සව පැවැත්වීමට අවසර දෙන බව ද ඔහු පැවසීය. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback