ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පවසා තිබුණේ ලෙබනනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත්, එම අනතුරු ඇඟවීම් කිසිවක් නොතකා ඊශ්රායල හමුදාව විසින් ලෙබනනය ඉලක්ක කර ගනිමින් යළිත් දැවැන්ත ගුවන් ප්රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
Posted
5 months ago
ට්රම්ප්ගේ විවේචන නොතකා ලෙබනනයට යළිත් ඊශ්රායලයෙන් ප්රහාර

Discussion & Feedback