ඉංග්‍රීසි වේග පන්දු යවන ක්‍රීඩකයා වන 35 හැවිරිදි පේන්, ලබන වසරේ (2026) IPL තරඟාවලිය සඳහා සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහු මේ වසරේ ILT20 සහ BBL තරඟාවලි ජයග්‍රහණය කරමින් විශිෂ්ට දක්ෂතා පෙන්නුවා. ඉතින් දැන් එඩ්වර්ඩ්ස් වෙනුවට එයා එනවා.
📰 Source: Read More

Discussion & Feedback