IPL 2026 තරඟාවලියට සහභාගි වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් විය යුතුයි. චාමීර, නිස්සංක සහ කමිඳු දැනටමත් පරීක්ෂණ සමත්වෙලා තියෙනවා. හැබැයි, හසරංග, පතිරණ සහ මාලිංග තවම ඒ ටෙස්ට් එකට මුහුණ දීලා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback