IPL තරගාවලියේදී ක්රීඩකයන් නවාතැන් ගත් හෝටල් කාමරවලට අනවසරයෙන් පුද්ගලයන් ඇතුළු වීමෙන් ක්රීඩකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට BCCIය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම තරග අතරතුර හිමිකරුවන් ක්රීඩකයන් සමඟ කටයුතු කිරීම සීමා කරන්නත් උපදෙස් දීලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback