විදර්භා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ප්රෆුල් හිංගෙ ගැනයි මේ කතා කරන්න යන්නේ. අවුරුදු 24ක් වයස හිංගෙ, IPL ක්‍රිකට් දිවිය ආරම්භ කළේ එකම ඕවරයේ කඩුලු තුනක් දවා ගනිමින්. ඔහු ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස්ව ආදර්ශයට ගන්නා අතර, උමේෂ් යාදව්ගේ ක්‍රීඩා විලාසයෙනුත් ආභාෂය ලබනවා.
📰 Source: Read More

Discussion & Feedback