Royal Challengers Bengaluru (RCB) කියන IPL ක්රිකට් කණ්ඩායම ඩොලර් බිලියන 1.78 කට විකුණලා කියලා ආරංචි වෙනවා. මේක ඇත්තටම ලොකු ගනුදෙනුවක්. ඒ වගේම මේක අයිති වෙලා තියෙන්නේ Aditya Birla Group එකටයි, Times of India Group එකටයි කියලයි ආරංචි වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback