Instagram සමාජ මාධ්‍යය තුළ වාරික පහසුකම් කිහිපයක් පරීක්ෂා කිරීම මේ වන විට Meta සමාගම ආරම්භ කරලා තියෙනවා. මේකෙදි තමන්ගේ කතාවක් නැරඹූ කෙනා තමන්ට නොපෙනී කතාව නරඹන්න පුළුවන්කම වගේම, තමන්ගේ කතාව නැවත කොපමණ පිරිසක් නරඹලා තියෙනවාද කියලා බලාගන්නත් පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback