මේ පාර ILT20 ක්රිකට් තරගාවලිය කලින්ටත් වඩා ඉක්මනින් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් – ජනවාරි වල පැවැත්වුණ තරගාවලිය මේ පාර නොවැම්බර් අග හරියේ ඉඳන් දෙසැම්බර් අග වෙනකම් තියන්න ලෑස්ති කරලා. ක්රිකට් බලන අයට නම් මේක සුපිරි ආරංචියක්!
📰 Source: Read More

Discussion & Feedback