Apple සමාගමේ අලුත්ම MacBook Neo එක ගොඩක් අඩු මිලකට ගන්න පුළුවන් එකක් විතරක් නෙවෙයි. iFixit කියන අයගේ විදියට අවුරුදු 14කට විතර පස්සේ ආපු, අලුත්වැඩියා කරන්න ලේසිම MacBook එකත් මේකමයි. ඒ කියන්නේ මොකක් හරි අවුලක් වුනොත් ලේසියෙන්ම හදන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback