Ride Along 3 චිත්රපටිය හදන්න Universal ආයතනය වැඩ පටන් අරන් කියල ආරංචි වෙනවා. මේකෙදි ප්රධාන නළුවන් වන Ice Cube සහ Kevin Hart, අධ්යක්ෂකවරයා වන Tim Story සහ නිෂ්පාදක Will Packer ආයෙත් මේ වැඩේට එකතු වෙන්න සාකච්ඡා කරනවලු. මේක දැනගන්න ලැබුණේ, Daniel Gold කියන ලේඛකයාත් එක්ක Uni ආයතනය ගිවිසුමක් අත්සන් කරපු වෙලාවකයි.
📰 Source: Read More

Discussion & Feedback